FollowedStars
Jayasanka Weerasinghe from patreon
Jayasanka Weerasinghe

patreon


(hangout) ep 44. Load Balancing වැඩ කරන හැටි

අරුනෝද අලුතින් කොත්තු කඩයක් දාලා ඒකේ වේටර් හැටියට කවිතව ගත්තා. ටික දවසක් යද්දි සෙනඟ වැල නොකැඩී එන්න ගත්තා. දැන් කවිතට ඒ එන සෙනඟ දරා ගන්න බෑ. අරුනෝද තව අය වැඩට ගන්න ඕන, එහෙම ගත්තොත් ඒ අය අතර සෙනග බෙදන්නේ කොහොමද? පටලවගන්නනෙ නැතුව කාපුවට බිල දාගන්නේ කොහොමද? අද අපි කතා කරේ ලෝඩ් බැලන්සින් වලින් ඒ වැඩේ ගොඩදාන හැටි. ලෝඩ් බැලන්සින් වැඩ කරන හැටි වගේම එක එක ලෝඩ් බැලන්ස් කරන ක්‍රම ගැනත් අපි කතා කරා. ඒ වගේමයි අපි AWS වල අපේම ලෝඩ් බැලන්සර් එකකුත් හැදුවා.

(hangout) ep 44. Load Balancing වැඩ කරන හැටි

More Creators